වීරකොඩියාන මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක අයදුම්පත් කැඳවේ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1933 පෙබරවාරි 08
මහා විද්‍යාලයක් බවට පත්වු දිනය 1996.02.27
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17306
සංගණන අංකය 17475
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය උඩුබද්දාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුබද්දාව
ග්‍රාම සේවක වසම ඉහළ වීරකොඩියාන
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 491
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 11
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 110
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 14
පාසලේ වර්ණය  කහ, මෙරොන්