වීරකොඩියාන මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක අයදුම්පත් කැඳවේ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.පී.එස්.පී ජයසේකර

කුලි/වීරකොඩියාන මහා විද්‍යාලය  දිනෙන් දින විශිෂ්‌ටත්වය කරා පිය නගන අප පාසල වයඹ පළාතේ පිහිටි කුඩා පාසලකි. වර්තමානයේ ලෝක ඉතිහාසය තුළ සුවිශේෂි වු තාක්ෂණික වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතී. තොරතුරු තාක්ෂණය සන්නිවේදනය ප්‍රමුක කරගත් බොහෝ තාක්ෂණය සන්නිවේදනය දියුණුවත් සමග වත්මන් සිසු පරපුර හමුවේ නව අභියෝග රැසක් නිර්මාණය වී ඇත. පොත පතට සීමාවී තිබු පන්තිකාමර  ඉගැන්වීම් ක්‍රමය අද වන විට සම්පුර්ණයෙන්ම තාක්ෂණය හරහා සිදු කෙරෙන වටා පිටාවක් නිර්මාණය වී ඇති මොහොතක අධ්‍යාපනික වෙබ් අඩවි පරිශීලනය හරහා සිසු පරපුර දැනුම සොයා යෑමෙන් අභියෝගය සාර්ථකව ජය ගනිමින් සිටිති. කුලි/වීරකොඩියාන මහා විද්‍යාලයේ සිසු දරුවන් විසින් නිර්මාණය කරන මෙම වෙබ් අඩවිය තුලින් රටට සේවය සැපයිමට හැකිවේවායි ප්‍රාර්ථනය කරමී.

 

 

එච්.පී.එස්.පී ජයසේකර
නියෝජ්‍ය විදුහල්පති
කුලි/වීරකොඩියාන මහා විද්‍යාලය .