වීරකොඩියාන මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක අයදුම්පත් කැඳවේ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
අප පාසල තුළ ක්‍රියාත්මක වන ද්වීතියික අංශයේ විශයමාලාව  6-9 ශ්‍රේණිවල ක්‍රියාත්මක වන පොදු විෂයමාලාව පහත දැක්වේ
විෂය
සිංහල
බුද්ධ ධර්මය
ගණිතය
විද්‍යාව
ඉංග්‍රී්‍සි
ඉතිහාසය 
පුරවැසි අධ්‍යාපනය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
භූගෝල විද්‍යාව
ස‌ෞන්දර්යය විෂයයන් (චිත්‍ර, නැටුම්, සංගීතය)
ප්‍රාය‌ෝගික හා තාක්ෂණික කුසලතා
දෙමළ
ත‌ොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

 

අප පාසලේ 10 - 11 ‌ශ්‍රේණිවල පවතින විෂයමාලාව පහත පරිදි වේ
  විෂය
හර විෂයයන්     සිංහල
ඉතිහාසය
විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි
බුද්ධ ධර්මය
 පළමු කාණ්ඩය ව්‍යාපාර හා ගිණුම්කරණය
පුරවැසි අධ්‍යාපනය
භූගෝල විද්‍යාව
දෙවන කාණ්ඩය සංගීතය
නර්තනය
චිත්‍ර
තෙවන කාණ්ඩය තොරතුරු තාක්ෂණය
කෘෂිකර්මය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
ගෘහ ආර්ථික විද්‍යාව