උඩුබද්දාව
කුලී/වීරකොඩියාන මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංචිතය පසුගියදා විසිරුවා හැරුණි. නව වසර සඳහා නැවත ශිෂ්‍ය නායක සංචිතය බලගැන්වීම සඳහා අයදුම්පත් කැඳවේ.2024.03.18 දින සිට කාර්යාලයෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගත හැකි බව විදුහල්පතිතුමා සියලු සිසුසිසුවියන්ට දන්වා සිටී.
පසුගිය 2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව කුලී/වීරකොඩියාන මහා විද්‍යාලය කලාපයේ 6වන ස්ථානයට
සමස්ත ලංකා සංගීත තරග 2023