උඩුබද්දාව
කුලී/වීරකොඩියාන මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංචිතය පසුගියදා විසිරුවා හැරුණි. නව වසර සඳහා නැවත ශිෂ්‍ය නායක සංචිතය බලගැන්වීම සඳහා අයදුම්පත් කැඳවේ.2024.03.18 දින සිට කාර්යාලයෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගත හැකි බව විදුහල්පතිතුමා සියලු සිසුසිසුවියන්ට දන්වා සිටී.
පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කරගැනීම
අයදුම්පත හා උපදෙස්