නව වසරට වැඩ ඇරබෙන වීරකොඩියාන පාසල
ඉදිරි වර්ෂයේ සියලු කටයුතු සාකච්ඡ කරමින් වැඩ ආරම්භ කිරීම සඳහා මුලික පියවර නව විදුහල්පති යටතේ පසුගියදා ආරම්භ විය. අවුරුදු 95ක ඉතිහාසයට උරුමකම් කියන අප පාසල නව වසරේ සාර්ථක වන්නට අවශ්‍ය සියලු කටයුතු සඳහා අධ්‍යයන අනධ්‍යන සියලු දෙනා එක්ව විදුහල්පතිතුමාට සහයෝගය දෙන ලදී





