සයිබර් ලොවට පියාපත් ව්‍යාපාතිය
"සයිබර් ලොවට පියාපත් ව්‍යාපාතිය" - කුලියාපිටිය අධ්‍යාපන කලාපය, භෞතික පුහුණු වැඩමුළුව
කූලියාපිටිය අධ්‍යාපන කලාපයේ "වෙබ් අඩවි සංවර්ධන" පුහුණු වැඩමුළුව 2023 දෙසැම්බර් 19 වැනිදා කුලියාපිටිය සාරානාත් ජාතික පාසලේදී පැවැත්විණි. ඒ සඳහා කුලියාපිටිය අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් පාසල් 10ක් පමණ සහභාගී විය. ඒ සඳහා අප පාසල නියෝජනය කරමින් වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම සහභාගි විය
"Cyber Lowata Piyapath" Kuliapitiya Education Zone - Physical Training Workshop
The 'Website Development' training workshop organized by the Kuliapitiya Education Zone was held on December 19, 2023, at Saranath National School, Kuliapitiya. Ten schools from the Kuliapitiya Education Zone participated in the event.





